tag:blogger.com,1999:blog-1599943617381126115.post4152216523671125420..comments2024-03-03T20:11:13.018+05:30Comments on the Tech Croach cyber-crawling the Information Super Highway: රූපයක් තුල රහසිගතව ෆයිල් සැඟවීමSumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-1599943617381126115.post-73394966175911269752018-01-10T08:43:09.480+05:302018-01-10T08:43:09.480+05:30කියන්නකෝ.... කියන්නකෝ.... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-703236846790935462017-12-28T18:43:49.185+05:302017-12-28T18:43:49.185+05:30දැන් අැනෝ ප්‍රමාණය වැඩි වෙලා වගේ... ඉස්සර නම් මං...දැන් අැනෝ ප්‍රමාණය වැඩි වෙලා වගේ... ඉස්සර නම් මං විතර ද කොහෙද හිටියේ :)

මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද හොඳ sub එකක් සහිත speaker එකක් හදා ගන්නේ. ඔන්න 8.0 විතර සුපිරි sub එකක් තියෙන්න ඕනේ. මයික් එකක්, speaker එකක්, amplifier circuit එකක් සහිත සුපිරි speaker set එකක් හදා ගන්න හැටි ගැන කියලා දෙන්න. මං දැක්කා ඔබේ ආධුනික ගුවන් විදුලි පොත්වල හරි electronics පාඩමක හරි තිබ්බා equalizer Anonymoushttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-29990003410293106692017-12-27T20:55:27.637+05:302017-12-27T20:55:27.637+05:30එහිත් යම් සත්‍යයක් ඇත. එහෙත් එකම? මං හිතන්නෙ නැහැ....එහිත් යම් සත්‍යයක් ඇත. එහෙත් එකම? මං හිතන්නෙ නැහැ... පර්මනන්ට් ස්ටොරේජ් එකක බලපෑම වැඩි වශයෙන් මතු වන්නේ බූට් වීමේදී හා ෆයිල් ඕපන්/සේව් කිරීමේදීය. එම අවස්ථාවලදීත් හා අන් සෑම අවස්ථාවකදීම මෙමරිය ඊට වඩා වැදගත් වේ. මිල ගණන් අඩු වුවොත් සාමාන්‍ය හාඩ්ඩිස්ක් එකකට වඩා හැම අතින්ම එස්එස්ඩී වාසිදායකයි...Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-43671947019995978102017-12-25T14:40:27.218+05:302017-12-25T14:40:27.218+05:30දැන් තියන computers speedup කරන්නන තියන හොඳම විදිහ...දැන් තියන computers speedup කරන්නන තියන හොඳම විදිහ තමයි සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව SSD එකක් දාගන්න ඒක, දැනට hard ඒක තමයි මං දන්න විදිහට තියන එකම bottleneck ඒක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-12972690802500718912017-12-24T14:05:51.028+05:302017-12-24T14:05:51.028+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-87837867545555579842017-12-24T12:33:33.851+05:302017-12-24T12:33:33.851+05:30ms paint හෝ වෙනත් ඉමේජ් එඩිටිං සොෆ්ට්වෙයාර් එකකි...ms paint හෝ වෙනත් ඉමේජ් එඩිටිං සොෆ්ට්වෙයාර් එකකින් එය ඕපන් කර, රීසයිස් කරන්න (සයිස් එක අඩු කරගන්න).Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-62474858059845595062017-12-24T08:21:03.257+05:302017-12-24T08:21:03.257+05:30මට ගැටලුවක් තියනවා. ෆේස්බුක් වල ප්‍රොෆයිල් එකට ඉමේ...මට ගැටලුවක් තියනවා. ෆේස්බුක් වල ප්‍රොෆයිල් එකට ඉමේජ් දාන්න ගියාම පික්සල් ගාන වැඩියි කියනවා. ඒක අපට අවශ්‍ය ආකාරයට හදාගන්නෙ කොහොමදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-68418594013790889322017-12-23T14:47:05.841+05:302017-12-23T14:47:05.841+05:30මා ඉහත විකල්ප ක්‍රමයක් යටතේ කතා කළේද ක්ලස්ටර් ගැන ...මා ඉහත විකල්ප ක්‍රමයක් යටතේ කතා කළේද ක්ලස්ටර් ගැන තමයි (මෙහෙයුම් පද්ධති මට්ටමින් ඇබ්ස්ට්‍රැක්ෂන් ලේයර් එකක් තිබීම ගැන). ක්ලස්ටර් සෑදීම ගැන අන්තර්ජාලයේ ඕනෑතරම් විස්තර තිබේ. මා සිතන්නේ ඔබගේ අවශ්‍යතාව මෙම ලින්ක් එකේ තිබෙන කෙටි විස්තරය අනුව සිදු කරගත හැකියි. http://www.webstreet.com/super_computer.htmSumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-82761223925532908312017-12-23T08:58:00.727+05:302017-12-23T08:58:00.727+05:30මම අදහස් කෙරුවේ cluster පරිගණකයක් සෑදීම ගැන.
මම අදහස් කෙරුවේ cluster පරිගණකයක් සෑදීම ගැන.
anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-52342935235623799462017-12-22T13:14:28.966+05:302017-12-22T13:14:28.966+05:30ඇහුවෙ සංකීර්ණ ප්‍රශ්නයක්... මීට හරිම පිලිතුර මට එක...ඇහුවෙ සංකීර්ණ ප්‍රශ්නයක්... මීට හරිම පිලිතුර මට එකවරම කිව නොහැකිය. ඔබ සුපිරිපරිගනකය යනුවෙන් මෙහිදී අදහස් කළේ කුමක්දැයි මට ගැටලුවක් ඇත (සාම්ප්‍රදායිකව සුපරිපරිගනකයක් සෑදීමට

ප්‍රොසෙසිං යුනිට් සිය ගණනක් හෝ දහස් ගණනක් අවශ්‍ය වේ). ඔබට පහසුවෙන් කළ හැකි දේ නම්, පරිගනක දෙක ඊතර්නෙට් ලෑන් නෙට්වර්ක් එකකින් එකිනෙකට සම්බන්ද කිරීමයි (මෙහිදී එකම

කීබෝඩ්, මවුස්, මොනිටර් සෙට් එකක් පරිගනක Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-4633194142443533662017-12-22T11:39:07.700+05:302017-12-22T11:39:07.700+05:30එකක් මට දෙන්නකෝ. එතකොට වැඩේ හරි :ඩීඑකක් මට දෙන්නකෝ. එතකොට වැඩේ හරි :ඩීAnonymoushttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-11814231254565481472017-12-22T06:49:55.310+05:302017-12-22T06:49:55.310+05:30මමගාව ඩෙස්ක් ටොප් සිස්ටම් යුනිට් දෙකක් කියෙනවා මේ ...මමගාව ඩෙස්ක් ටොප් සිස්ටම් යුනිට් දෙකක් කියෙනවා මේ දෙක එකතු කර සුපර් කොම්පියුටරයක් හදන හැටි පුළුවන්නම් කියලා දෙන්න.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-51029978882149806242017-12-21T20:01:34.467+05:302017-12-21T20:01:34.467+05:30හාහා... මං දන්නෙ නැහැ මේක මට විතරක් දැනෙන දෙයක්ද ක...හාහා... මං දන්නෙ නැහැ මේක මට විතරක් දැනෙන දෙයක්ද කියලා... දවස/කාලය සිතාගත නොහැකි වේගයෙන් ගලා යනව වගේ දැනෙනවා... මෙහෙම ගියොත් ඉක්මනින්ම වලපල්ලෙ තැන්පත් වන දවසත් ළංවේවි....Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-19187874937500724222017-12-21T17:03:54.368+05:302017-12-21T17:03:54.368+05:30ඇති යන්තම් මේ පැත්තේ එන්න මතක් උනා... අපි හිතුවෙ ට...ඇති යන්තම් මේ පැත්තේ එන්න මතක් උනා... අපි හිතුවෙ ටෙක් වළපල්ලෙ කියලා... :D

අහන්න ප්‍රශ්න එමට තියෙනවා... ගැටයාhttp://www.nie.lk/default2noreply@blogger.com