tag:blogger.com,1999:blog-1599943617381126115.post4147763929181072604..comments2024-03-20T21:46:01.707+05:30Comments on the Tech Croach cyber-crawling the Information Super Highway: ක්‍රෙඩිට්, ඩෙබිට්, පේපැල්, හා විද්‍යුත් මුදල්Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-1599943617381126115.post-6218044906176811572018-01-21T03:25:01.282+05:302018-01-21T03:25:01.282+05:30ඔහොම්මම වැඩක් උනා මන් අර පීනනකොට ඔලුවේ දාන මෙව්ව එ...ඔහොම්මම වැඩක් උනා මන් අර පීනනකොට ඔලුවේ දාන මෙව්ව එකක් ගෙන්වලත්.water resistance කියල තිබුනට ඒම නෑ.මන් ඉතින් වතුර දාල ඒකෙන් පෙරිලා වැටෙන ඉමේජස් යැව්වා.එයාල රිෆන්ඩ් කලා ඉතින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-38104028239676759612018-01-19T21:09:38.327+05:302018-01-19T21:09:38.327+05:30මේ ඒක නෙවෙයි උපකාරක පංති එහෙම කරන්නැත්ද? අවුරුද්දක...මේ ඒක නෙවෙයි උපකාරක පංති එහෙම කරන්නැත්ද? අවුරුද්දකින් වගේ revision එකක් කරවලා maths වලින් ලමෙක්ව ගොඩ දාලා දෙන්න?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-20939927770592307612018-01-19T00:54:40.930+05:302018-01-19T00:54:40.930+05:30ඒක හොඳයි... සල්ලිවලට වඩා හෘදසාක්ෂිය වටිනවා... :)
...ඒක හොඳයි... සල්ලිවලට වඩා හෘදසාක්ෂිය වටිනවා... :)<br /><br />ඒක හෝල්ඩ් එකක්මත් නෙමේ... රිෆන්ඩ්වලට සකසා ඇති යම් පහසුකමක්... Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-23223040540080738022018-01-18T23:09:28.909+05:302018-01-18T23:09:28.909+05:30හපෝ නෑ.මන් phone එකක් ගෙන්නුවා.ඒකෙ තිබුන faults වග...හපෝ නෑ.මන් phone එකක් ගෙන්නුවා.ඒකෙ තිබුන faults වගයක් මන් පෙන්නල දුන්න.images එහෙම යවල තමයි මන් ඔප්පු කලේ..refund ඉල්ලුවෙත් නෑ එයාල කරාට..මන් ටිකක් හොඳ නමක් තියාගෙන ඉන්න member කෙනෙක් ඉතිං.ඒ කියන්නේ ඒ transaction 1 මාස 2ක් විතර hold වෙලා තියෙනවා බැංකු අතර නේහ්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-18653389088896887432018-01-18T22:20:50.676+05:302018-01-18T22:20:50.676+05:30ලංකාව වගේ රටකට විශේෂයෙන් ඊබේ හා ඇලිඑක්ස්ප්රෙස් යන...ලංකාව වගේ රටකට විශේෂයෙන් ඊබේ හා ඇලිඑක්ස්ප්රෙස් යනු වචනයෙන් කියා නිම කළ නොහැකි තරම් වටිනා සේවා දෙකකි. අඩුම ගානේ සාමාන්‍ය නට් එකක් මිල දී ගන්නටත් දවසක් පුරා කඩවල් හත අටකට බඩ ගාන තත්වයක් තිබෙන නිසා (නැතිනම් ඉතිං හැම මඟුලටම පිටකොටුවටම එන්න වෙනවා; අවශ්‍යතාවකටවත් කොළඹ එන්නට මට නම් අප්රියජනකය), එම සේවා ඉතා අනර්ඝය. එනිසා පළමුව මා පොදුවේ යම් දෙයක් පැවසීමට කැමතිය. <br /><br />එනම්, ඊබේ හා Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-29090857098850551142018-01-18T12:26:34.449+05:302018-01-18T12:26:34.449+05:30කොහොමද ! මතකද දන්නැහැ??කාලෙකින් ආවේ මේ පැත්තේ.එක හ...කොහොමද ! මතකද දන්නැහැ??කාලෙකින් ආවේ මේ පැත්තේ.එක හුස්මට ලිපි කීපයක්ම කියවන් ගියා..ම්ම්ම් මන් ebay වලින් සෑහෙන්න දේවල් purchase කරන්න හුරුවෙලා උන්නා කාලයක්..සමහර items වල faults ආවම මන් complain කාරා..discussions වලින් පස්සේ ඒගොල්ලෝ මට ආපහු refund කරලත් තියෙනවා.ඒ ඔක්කොම transactions උනේ paypal හරහායි.කෝමද එතකොට ඒ සල්ලි මගේ bank account එකට ආවේ?පහුගිය අවුරුදු 2,3 තුල මේවා උනේ.මගේ බැංකුව Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-41980655947462066952017-11-27T20:05:32.384+05:302017-11-27T20:05:32.384+05:30There are tons and zillions of guides/tutorials/he...There are tons and zillions of guides/tutorials/help posts (in English) that teach how to do it with just a simple search on google. Only if one doesn't know English enough, then he finds much difficulty getting things rectified/solved. :)Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-33974722267545011402017-11-27T19:51:07.279+05:302017-11-27T19:51:07.279+05:30Thank you. A very detailed explanation. :) I have...Thank you. A very detailed explanation. :) I have several other questions. The blog does not show it. How to do it. Another question; When I added a page list, it showing 2 page lists.(2nd list only displays home button) Then I delete it, the real page list is displaced. How to make it normal ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-64381166945889144862017-11-24T20:03:46.970+05:302017-11-24T20:03:46.970+05:30If you use blogger/blogspot service, it is very ea...If you use blogger/blogspot service, it is very easy to enable anonymous commenting. Go to dashboard (I am sure you already know what it is; in case if you don't, it is kind of the control panel that you go to change settings for your blog and it has the url like www.blogger.com/blogger.g?blogID= ), and then click on the settings link on the left sidebar, and under that you will see "Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-16115534114288413572017-11-24T19:23:32.607+05:302017-11-24T19:23:32.607+05:30anonymous comments are not support in my blog. p...anonymous comments are not support in my blog. please tell how to activate it. there are only few comment types allowed in my blog. :'(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-46036528054660351582017-11-24T00:39:10.212+05:302017-11-24T00:39:10.212+05:30:):)Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-63101867614483899742017-11-24T00:27:38.286+05:302017-11-24T00:27:38.286+05:30බොහෝම ස්තුතී..ඉතාම වටිනවා..බොහෝම ස්තුතී..ඉතාම වටිනවා..Shaminda Gamagehttps://www.blogger.com/profile/06352506530689892186noreply@blogger.com