tag:blogger.com,1999:blog-1599943617381126115.post2405477724402890496..comments2024-03-20T21:46:01.707+05:30Comments on the Tech Croach cyber-crawling the Information Super Highway: මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 11Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-1599943617381126115.post-14164780024719982372023-05-05T13:06:31.482+05:302023-05-05T13:06:31.482+05:30අපැහැදිලි කරුණු ගනණාවක් පැහැදිලි කල චන්ද්‍රිකා ලිප...අපැහැදිලි කරුණු ගනණාවක් පැහැදිලි කල චන්ද්‍රිකා ලිපි පෙළට ඔබතුමාට ස්තූතියි.upul sumanaweeranoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-44167243576883111382022-08-29T12:37:22.301+05:302022-08-29T12:37:22.301+05:30thank you so much thank you so much Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-29931720401640884182021-06-08T02:50:34.472+05:302021-06-08T02:50:34.472+05:30TestTestAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-10463730921250346332020-04-08T18:27:33.633+05:302020-04-08T18:27:33.633+05:30මේ සම්පූර්න උපකරන වලට කීයක් වගේ යනවද සර් තව පුලුවන...මේ සම්පූර්න උපකරන වලට කීයක් වගේ යනවද සර් තව පුලුවන්නම් මේකෙ pdf එකුත් එලියට දාන්නවද සර්Nawaruwanhttps://www.blogger.com/profile/03655307498723953885noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-12432326924371919952019-10-23T00:50:52.402+05:302019-10-23T00:50:52.402+05:30:) ඔව් ක්වන්ටම් වැනි විෂයන් ගැන සිංහල බසින් පොත් ඉ...:) ඔව් ක්වන්ටම් වැනි විෂයන් ගැන සිංහල බසින් පොත් ඉතා අඩුයි (මාත් දැක තිබෙන්නේ එක පොතකි; සමහරවිට ඔබ අර කියපු පුස්තකාලයෙන් හමු වූ පොත විය හැකියි). ඇත්තටම සිංහල බසින් බොහෝ විෂයන් සඳහා පොත් නැත. විද්‍යා තාක්ෂණික විෂයන් ගැන ඊනියා සිංහල උගතුන්ද ඉතාම අඩුවෙන් පොත් ලියන අතර එය ලියන්නේද ඉංග්‍රිසියෙනි. එහෙමත් නැතිනම් විෂය පැත්තකින් තියා ඒ ගැන තමන්ගේ බහුබූත විචාර ලියති. ඒ අතින් බැලුවහම අපි ඇත්තටම කාලකන්නි Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-64919310165030171482019-10-21T10:13:25.330+05:302019-10-21T10:13:25.330+05:30ඔබ ගැන කියන්න වචන නෑ,සර් පැහැදිලි කිරීම් නම් සුපිර...ඔබ ගැන කියන්න වචන නෑ,සර් පැහැදිලි කිරීම් නම් සුපිරියි!
කොළඹ මහජන පුස්තකාලයෙන් නලින් ද සිල්වා සර්ගේ විද්‍යා කතන්දර කියලා පොතක් කියෙව්වා.
එ්ක නිසා විද්‍යාව ගැන අැල්මක් අැති වුණා.
පසු කලෙකදි කීර්ති තෙන්නකෝන් හා ධම්මික සර්ලා දෙන්නා එක්ව ලියපු ක්වොන්ටම් භෞතිකය ගැන පොතක් කියෙව්වා.
හැබැයි එ් කරුණු ඉතා පරිස්සමෙන් ඉගෙන ගන්න ඔනෑ,ඉක්මනින් අමතකත් වෙනවා
අනිත් එක තමයි එ් පොත ගොඩක් පරණ Anonymoushttps://www.blogger.com/profile/08023346594157034635noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-89318434768995500732019-10-18T23:21:21.699+05:302019-10-18T23:21:21.699+05:30@බහිජටා
මට දැන් සිතා ගන්න පුලුවන් නලින් සිල්වාට &q...@බහිජටා
මට දැන් සිතා ගන්න පුලුවන් නලින් සිල්වාට "මල පනින" ස්වභාවය ඇති වී තිබෙන්නේ ඇයිද කියා... මං හිතන්නේ ක්වන්ටම් එක්ක ගැවසෙන විට ඔලුව විකල් වීම අනිවාර්ය සංසිද්ධියකි.

ලාංකිකයාගේ එහෙම නොහැකියාවකුත් තිබේද? මං ඒ ගැන නොදනී. ජපනා හැබැයි පරමඅංශු භෞතික විද්‍යා ක්ෂේත්රයේ ඉදිරියෙන් සිටී. සිල්වා මහතාට ඒ ගැන අමතක වීද?

මගේ කතිරෙ විකල්පයට!!! "නවුකාවකි මා ඈත සමුදුරේ&Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-67660168481785826872019-10-18T23:15:39.542+05:302019-10-18T23:15:39.542+05:30@ඇනෝ
උඹ මගේ ඔලුව අවුල් කරන්න එපා... හාහා... ඕව මගේ...@ඇනෝ
උඹ මගේ ඔලුව අවුල් කරන්න එපා... හාහා... ඕව මගේ ඔලුවට ගියාම සමහර වෙලාවට රෑට නින්ද යන්නෙත් නැති වෙනවා... සාධාරණ සාපේක්ෂතා ක්ෂේත්‍ර සමීකරණ විචල්‍ය හැටහුටා මාරකුත් තවත් ටිකක් තියෙන එකකි. (මෙය මගේ විෂයක් නොවේ) එනිසා මා පෙරත් සටහන් කර ඇති ආකාරයට සරල ක්වන්ටම් විද්‍යාව ගැන පමනක් ලියන්නම්. ඉතිරිය ඔයාලා ඉගෙන ගෙන අපටත් කියා දෙන්න. ඔයාගේ වට්ස්ඇප් පනිවුඩය මං කියෙව්වා (රිප්ලයි කරන්නම්).
Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-47217938183941800452019-10-18T16:57:38.052+05:302019-10-18T16:57:38.052+05:30අපගේ ගුරුදේවයානන් වන වනයේ නෙළුම (නලින් ද සිල්වා) ත...අපගේ ගුරුදේවයානන් වන වනයේ නෙළුම (නලින් ද සිල්වා) තුමා කියපු හැටියට සිංහලයන් වියුක්ත චින්තනයට ඉතා දුර්වල ජාතියක් .ඒ නිසා අපට ක්වොන්ටම් භෙතික විද්‍යාව වගේ විශයයන් බෑ.

අපිට පුළුවන් ජපන් ජාතිකයන්ට වගේ සංයුක්ත දැනුම නිපදවන්න විතරයි.

ඔබතුමා මේපාර කතිරෙ ගහන්නේ කාටෙයි?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-932203076873601252019-10-17T18:19:17.210+05:302019-10-17T18:19:17.210+05:30ටියුෂන් පටන් ගන්න එහෙම අදහසක් නැද්ද ?? :)ටියුෂන් පටන් ගන්න එහෙම අදහසක් නැද්ද ?? :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-75808133914141407512019-10-17T18:10:00.682+05:302019-10-17T18:10:00.682+05:30//ක්වන්ටම් ලිපි පෙලකින් අපි හමුවෙමු.// වචන වලින් ක...//ක්වන්ටම් ලිපි පෙලකින් අපි හමුවෙමු.// වචන වලින් කියන්නට බැරි සතුටක් ආවා... :) :) :)

ඔබතුමාගේ පරන සටහන් වල පොටෝ ටිකක් බ්ලොගයේ පල කරන්නකෝ... අපිටත් ආසයි බලන්න... මා මීට ඉහතදීත් එම ඉල්ලීම කලා මට මතකයි. මාත් මං ආස සමහර කරුණු පිලිබඳ කුරුමිණි අකුරින් කෙටි සටහන් ගැහුවා මට මතකයි... හහා...

මට කල්පනා කිරීමේදී තව සිතීවිල්ලක් ආවා. අපිට අයින්ස්ටයින්ගේ ක්ෂේත්‍ර සමීකරණ ක්වෝටර්නියන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-23748215775015137072019-10-17T00:35:47.583+05:302019-10-17T00:35:47.583+05:30පසු ගිය කාලය තිස්සේම මා හටත් කාලය හා මුදල් තමයි හර...පසු ගිය කාලය තිස්සේම මා හටත් කාලය හා මුදල් තමයි හරස් වී තිබෙන්නේ. එනිසයි බ්ලොග් එකේ ලියන්න හෝ කමෙන්ට්වලට පිලිතුරු සපයන්න හෝ අතපසු වූයෙත්.

බ්ලොග් එක ආරම්භයේදී මා සිතා සිටියේ ක්වන්ටම් විද්‍යාව ගැන ලිපි පෙලක් ලියන්නට තමයි. එහෙත් විවිධ හේතු නිසා ඒ ගැන ලිවීමට නොහැකි වූවා. ඊයේ මාගේ පරන සටහන් වගයක් ගෙන බලන විට නැවත තරමක ආශාවක් ඒ ගැන ඇති වූවා. එනිසා මා ඊළඟට ලියන ලිපි පෙල ක්වන්ටම් විද්‍යාව ගැන Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-56779227633832135202019-10-12T22:35:51.304+05:302019-10-12T22:35:51.304+05:301 ට විතරනෙ උත්තර දීල තියෙන්නෙ. අනිත් ප්‍රශ්න වලටත්...1 ට විතරනෙ උත්තර දීල තියෙන්නෙ. අනිත් ප්‍රශ්න වලටත් මොන මොනාහරි උත්තරයක් දෙන්නකෝ :) ගොඩ කාලයක් තිස්සෙ දැවි දැවි හිටපු ප්‍රශ්න ටිකක් :)

මට තව දෙයක් හිතුන. string theory වල මාන සම්බන්ධ කතාව topology භාවිතයෙන් විසදන්න පුලුවන් කියල. ඇත්තටම ඒක එහෙමද කියලත් දැනගන්න කැමතියි :) (මම topology ගැන මල පොතේ අකුරක් දන්නෑ)

මම අවුරුදු 2 කට පෙර ඔබේ බ්ලොගය දකිනකොට මට ඔබව පෙනුනේ දෙවිකෙනෙක් වගේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-79957722632303049942019-10-11T14:09:39.955+05:302019-10-11T14:09:39.955+05:30මේ ප්‍රශ්න සමූහය කියවාගෙන යන විට මගේ ඔලුවත් අවුල් ...මේ ප්‍රශ්න සමූහය කියවාගෙන යන විට මගේ ඔලුවත් අවුල් වුණා වගේ දැනුනා... හාහා... මාත් ක්වන්ටම් භෞතිකය ගැන යම් පමනකට ඉගෙන ගෙන තිබුණත්, භෞතික විද්‍යාව මා හැදෑරූ උසස් අධ්‍යාපනයට අදාල විෂයක් වූයේ නැත. ඒ නිසා දිගින් දිගට මට උසස් විද්‍යාව ගැන ඉගෙනීමට/ඉගැන්වීමට අවකාශයක් සැලසුනේ නැත. එබැවින් අද වන විට මේ සම්බන්දව මගේ දැනුම සෑහෙන්න වියැකී ගොස් ඇත. තවද, රට තුල ක්වන්ටම් විෂය ගැන ප්රාමානික දැනුමැත්තන් සිටියත් Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-2055641595188290412019-10-11T00:31:52.805+05:302019-10-11T00:31:52.805+05:305 හේ අංක චලනය කියල එකක් තියේ. ඒක අංශු චලනය ලෙස නිව...5 හේ අංක චලනය කියල එකක් තියේ. ඒක අංශු චලනය ලෙස නිවැරදි විය යුතුයි :) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-49388827734719497532019-10-10T23:13:57.391+05:302019-10-10T23:13:57.391+05:30මාතෘකාවට අදාල නැති ප්‍රශ්න ටිකක් උනාට සොරි :) හැමෝ...මාතෘකාවට අදාල නැති ප්‍රශ්න ටිකක් උනාට සොරි :) හැමෝම තමන් දන්න දෙයක්/අදහසක් තියෙනවනම් reply කරන්න. plz

1. string theory ගැන ප්‍රශ්නයක්. reply එකක් ඕනේ.. අපි දන්නවා quantum entangled particles ආලෝකයේ වේගය ඉක්මවා තොරතුරු සන්නිවේදන කරගන්නවා. මේක අයින්ස්ටයින්ගෙ සාපේක්ෂතාවාදය ඉක්මවා යනව. Strong theory එකේ කියනවා අපිට නොපෙනෙන තරමේ ඉතා කුඩා මාන පවතින බව. තව අපි දන්නව wormholes ගැන. වෝර්ම්හෝල්Dianysmahttps://www.instagram.com/dianysmagraphics/noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-62322635020656495822019-09-12T16:59:41.786+05:302019-09-12T16:59:41.786+05:30ඔබ නම් පුදුමයි ��. thanksඔබ නම් පුදුමයි ��. thanksAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-1140629139364489032019-09-04T10:56:52.818+05:302019-09-04T10:56:52.818+05:30excuse moi
මට ලොකු උදව්වක් අවශ්‍යයි.
මම පැරණි සංග...excuse moi

මට ලොකු උදව්වක් අවශ්‍යයි.
මම පැරණි සංගත තැටි ධාවකයකට https://www.alibaba.com/product-detail/Hot-Selling-Mp3-Fm-Radio-Module_60527700250.html පරිපථයක් සවිකර එය පරිගණකයට සවිකර පරිගණක ස්පීකරය හරහා අවශ්‍යවිට ගීත ඇසීමට බලාපොරොත්තු වෙනවා.

මෙහිදී පරිගණකයේ හඬ ප්‍රතිදානය මගේ උපකරණයට ලබා දීමටත් පරිගණකයේ ස්පීකරය මගේ උපකරණයට සවිකර ස්විචයක් මඟින් පරිගණකයේ හඬ, මගේ රේඩියෝවේJagath Pathirananoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-68226732085939895462019-08-12T00:05:50.963+05:302019-08-12T00:05:50.963+05:30හැකියි. ස්මාර්ට් ෆෝන්වල ඇති සෙන්සර් බලන ඇප් වලිනුත...හැකියි. ස්මාර්ට් ෆෝන්වල ඇති සෙන්සර් බලන ඇප් වලිනුත් මට මතක විදියට එය පෙන්වනවා. යම් භ්‍රමන චලිතයක් xy, yz, xz යන එකිනෙකට ලම්භක තල තුන මත ඇති කරන ප්රක්ෂේපන ලෙස ඒවා සැලකිය හැකියි නේද?

සලකා බලනු ලබන අවකාශයේ එකිනෙකට orthonormal තල ගනනට සමාන අක්ෂ ගණනක් ගත හැකියි නේද?Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-7659364270533005532019-08-05T20:28:46.841+05:302019-08-05T20:28:46.841+05:30පොඩි ප්‍රශ්නයක් තියෙනවා
ත්‍රිමාන වස්තුවක් එකිනෙකට ...පොඩි ප්‍රශ්නයක් තියෙනවා
ත්‍රිමාන වස්තුවක් එකිනෙකට ස්වාීනව දිශා 3ක් ඔස්සේ චලනය කලහැකියිනේ.
ඒ වගේම එකිනෙකට ස්වාධීනව දිශා තුනක් ඔස්සේ එකවර භ්‍රමණය කල හැකිද?

ද්විමාන වස්තුවකට වරකට ඇත්තේ එක භ්‍රමණ අක්ෂයයි.
ඒ වගේ සිව්මාන පස්මාන වස්තුවලට ඇති භ්‍රමණ අක්ෂ ගණන කීයද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-70513094503999048852019-07-30T13:25:52.430+05:302019-07-30T13:25:52.430+05:30ගම්පහ ඉම්පීරියල් (හෝලික්‍රොස් එකට ආසන්නයේ) එකේ මං ...ගම්පහ ඉම්පීරියල් (හෝලික්‍රොස් එකට ආසන්නයේ) එකේ මං හිතන්නේ අර කනෙක්ටර් තියෙනවා. ආඩුයිනෝ නම් ෂුවර් නැහැ. scion electronics එකේ නම් මේ ඔක්කොම තිබෙනවා (මාලඹේ එක් ශාකාවක් තිබෙනවා).Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-75283707996824629832019-07-29T14:19:48.059+05:302019-07-29T14:19:48.059+05:30මට USB female terminal කීපයක් සහ female සම්බන්ධක ස...මට USB female terminal කීපයක් සහ female සම්බන්ධක සහිත වයර් කීපයක් ගන්න තැක් ගම්පහ දිස්ත්‍රික්කය තුල තියෙනවද?
ඒ වගේම arduino පුවරු සහ කොටස් ගන්න පුවවන්නම් වඩා හොඳයි.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-11800792469673972092019-07-23T22:29:35.920+05:302019-07-23T22:29:35.920+05:30ටෙසැරැක්ට් සඳහා පරිඝනක යන වචනය ඇත්තටම ඉතා හොඳින් ප...ටෙසැරැක්ට් සඳහා පරිඝනක යන වචනය ඇත්තටම ඉතා හොඳින් පෑහේ... එම තොරතුරටත් ස්තූතියි. මං එක් වරක් ඔරිජිනල් BSD සමඟ වැඩ කරල තිබෙනවා (අවුරුදු බර ගනනකට පෙර). එතකොට සියල්ලම අක්ෂර ක්‍රමයටයි (ඩොස් ප්‍රොම්ප්ට් වගේ command line interface)) තිබුණේ. බොහොම අගෙයි... එය පාවිච්චි කරල ගුණ දොස් අපටත් කියන්න ඔබට හැකි නම් :)Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-46916442783712603902019-07-23T22:25:11.634+05:302019-07-23T22:25:11.634+05:30යුනිකෝඩ් සෑදීමට සොෆ්ට්වෙයාර් තිබේ (වින්ඩෝස් හා ලින...යුනිකෝඩ් සෑදීමට සොෆ්ට්වෙයාර් තිබේ (වින්ඩෝස් හා ලිනක්ස් යන ප්ලැට්ෆෝර්ම් දෙකටම)... විෂුවල් ක්‍රමයට එය කිරීමට තිබෙන නිසා සොෆ්ට්වෙයාර් එක ස්ථාපනය කර ගත් පසුව ඉබේම කරන්නට තිබෙන දේ තේරෙයි (හෙල්ප් ෆයිල් එකෙන් වැඩි විස්තරත් දැන ගත හැකියි) කාලයකට උඩදී මාටින් වික්‍රමසිංහයන්ගේ අත් අකුරු සහිත සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකක් මා සෑදීමට උත්සහ කළා. අවාසනාවකට මෙන් එහි විශාල ප්‍රමාණයක වැඩ අවසන් වූවාට පසුව මගේ පරිගනකයේ Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-19069142781727348312019-07-22T13:40:57.787+05:302019-07-22T13:40:57.787+05:30මම BSD පරිගනක (පරිඝනක නෙමෙයි පරිඝනක කියන්නේ Tesser...මම BSD පරිගනක (පරිඝනක නෙමෙයි පරිඝනක කියන්නේ Tesseract වලට) මෙහෙයුම් පද්ධතිය අත්හදා බලන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල වෙතක් බාගත කිරීම් කිපයක් තියෙන නිසා වැඩේ ප්‍රමාද වෙලා ඉක්මනින් මේක කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයත් උත්සාහ කරලා බලන්න. පේන විදියට ඒකට අනාගතයක් තියෙයි. UbuntuBSD කියල එකකුත් තියෙනවලු.Jagath Pathirananoreply@blogger.com