tag:blogger.com,1999:blog-1599943617381126115.post1771356229731143719..comments2024-03-20T21:46:01.707+05:30Comments on the Tech Croach cyber-crawling the Information Super Highway: මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-1599943617381126115.post-49216960258107673822022-08-18T00:12:35.710+05:302022-08-18T00:12:35.710+05:30Superb job. Thank you.. Superb job. Thank you.. Well wisherhttps://www.blogger.com/profile/15842708803551388750noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-18398597256989201522020-03-30T06:27:14.385+05:302020-03-30T06:27:14.385+05:30මට මේ blog එක අහම්බෙන් හම්බවුනේ .අවුරුදු ගානක් මේ ...මට මේ blog එක අහම්බෙන් හම්බවුනේ .අවුරුදු ගානක් මේ subject එක ගැන කරුනු සෙවුවා,දන්න කට්ටියගෙන් ඇහුවා කවුරුත් කියල දෙන්නෙ නැ.ලිපි මාලවම කියවන ගමන් ඉන්නේ.ඔබ වගේ මිනිසුන් ඉතාම දුර්ලභයි.ජයෙන් ජය....Kitkathttps://www.blogger.com/profile/17148460169195001967noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-16316461457384004862019-10-01T00:47:38.710+05:302019-10-01T00:47:38.710+05:30පල කිරීමට සිතා සිටි මේ සම්බන්දව සියලු ලිපි මා පළ ක...පල කිරීමට සිතා සිටි මේ සම්බන්දව සියලු ලිපි මා පළ කර අවසන්. සියලු ලිපි කියවා බලන්න.Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-73122378696036810292019-09-27T20:54:12.384+05:302019-09-27T20:54:12.384+05:30ඉතිරි කොටස බලාපොරොත්තුවනවාඉතිරි කොටස බලාපොරොත්තුවනවාලක්මාල්දිනූෂhttps://www.blogger.com/profile/08968472073228442809noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-7695854049419545352019-07-15T13:33:20.583+05:302019-07-15T13:33:20.583+05:30නැත... ගැටලු කිහිපයක් නිසා පීඩීඑෆ් ලබා දෙන එක මා න...නැත... ගැටලු කිහිපයක් නිසා පීඩීඑෆ් ලබා දෙන එක මා නතර කර තිබෙනවා.Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-50059641058166764182019-07-12T21:05:59.287+05:302019-07-12T21:05:59.287+05:30මේක පිඩිඑෆ් ලෙස ලබා දෙනවදමේක පිඩිඑෆ් ලෙස ලබා දෙනවදthimirahttps://www.blogger.com/profile/02860808712326298527noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-88530053614020792402019-06-23T15:55:52.996+05:302019-06-23T15:55:52.996+05:30bohomathma sthuthuybohomathma sthuthuyAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-9983072911663964802019-06-20T14:57:56.931+05:302019-06-20T14:57:56.931+05:30මා එම ලිපි පෙල ලියා අවසන් වුවත්, ඊට අවශ්‍ය රූප නොම...මා එම ලිපි පෙල ලියා අවසන් වුවත්, ඊට අවශ්‍ය රූප නොමැති කමින් පල නොකර සිටිමි. මාගේ සැට් රිසීවරය පිලිස්සී ගොස් ඇති අතර, දැනට අලුත් 2ක් ඕර්ඩර් කර ඇතත් දැන් මාස දෙකක් වෙලත් ඒවා මට ලැබී නැත. ළඟදීම ඒවා ලැබේවි; එවිට ඉන් අවශ්‍ය පිංතුර ගෙන ඉතිරිය සම්පූර්ණ කරන්නම්.Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-50976596403628618482019-06-11T18:26:52.153+05:302019-06-11T18:26:52.153+05:30බොහොමත්ම ස්තූතියි ලබා දෙන දැනුමට,පාඩම් මාලාවේ ඉදිර...බොහොමත්ම ස්තූතියි ලබා දෙන දැනුමට,පාඩම් මාලාවේ ඉදිරි ලිපි පෙල ලැබෙන තෙක් අපි දැන් බොහෝ කාලයක සිට බලා සිටිනවා,හැකි ඉක්මනින් ලබා දෙන්න කියල කාරුනිකව ඉල්ලා සිටිනවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-14448607533517052692019-05-05T21:30:47.002+05:302019-05-05T21:30:47.002+05:30man awrudu gaanakin online freelancing karala na.....man awrudu gaanakin online freelancing karala na... e kale mamath kagenwath udaw nathiwai patan gatthe... mama saarthaka una... ithin ehema thamai... hama dema eka parin hari yanna ona nahane.. ai waradune kiyala kalpana karala ewa hada gena iwasimen weda karanna... hondata salli hoyanna puluwan. <br /><br />hamadama demapiyangen kaala inna ona na... eheth thamath demapiyan oyata salakanawa Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-81006599368906249732019-05-05T19:11:54.238+05:302019-05-05T19:11:54.238+05:30Oba Dan freelancing karanawada? MN fiverr karannna...Oba Dan freelancing karanawada? MN fiverr karannna gatta obatumage post ekak kiyawimen pasuwa. (Mn asartaka una) MN nawathath patan gatta Dan internet marketing igena ganimen pasuwa. Hamadama demapiyangen Kaka Mata epawela inne :( Dan nam marennath hitei.... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-17911326250133464222019-05-05T01:31:33.999+05:302019-05-05T01:31:33.999+05:30thawama nam ewani adahasak naha... financial thath...thawama nam ewani adahasak naha... financial thathwaya honda nathi nisa wena dekata yomu wenna widiyak lagadi na wage... hahaSumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-14381924602148326002019-05-05T00:01:32.949+05:302019-05-05T00:01:32.949+05:30Obathumata youtube channel ekak patan ganna adahas...Obathumata youtube channel ekak patan ganna adahasak tiyenawda? Eseth nattan podcast service ekak? Obatath pahasunam...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-76665944419376004272019-05-04T22:10:54.708+05:302019-05-04T22:10:54.708+05:30math e gena hoyanawa... freeze nowee boho welawak ...math e gena hoyanawa... freeze nowee boho welawak eka digata baliya haki free cccam server ekak thawamath matath hamu wee natha. mage receiver eka pichchee athi bawin dan boho kaleka sita mata me gena soyannada welawak nothibuni... honda ekak hamu unoth matath kiyanna...Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-77348840615504665542019-05-04T08:56:20.823+05:302019-05-04T08:56:20.823+05:30Cccam sewawa gnna hoda websites tikak dennko sir Cccam sewawa gnna hoda websites tikak dennko sir Lahiruhttps://www.blogger.com/profile/14740089264558385802noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-15207894145657260402019-04-23T22:04:52.909+05:302019-04-23T22:04:52.909+05:30ඩිෂ් එක, එල්එන්බී එක භාවිතා කළ හැකියි. එහෙත් රිසීව...ඩිෂ් එක, එල්එන්බී එක භාවිතා කළ හැකියි. එහෙත් රිසීවරය බැහැ. මේ සඳහා IKS පහසුකම සහිත රිසීවරයක් භාවිතා කිරීමට සිදු වෙනවා (රුපියල් 4000ක් විතර එය මිල වෙනවා).Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-44937463045557052572019-04-23T22:03:42.962+05:302019-04-23T22:03:42.962+05:30:):)Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-12509495108075173202019-04-23T14:00:44.667+05:302019-04-23T14:00:44.667+05:30තමන් සතු දැනුම මේ ආකාරයෙන් ඉතා පැහදිලිව සියුලු දෙන...තමන් සතු දැනුම මේ ආකාරයෙන් ඉතා පැහදිලිව සියුලු දෙනා වෙත ලබා දෙනවාට ඔබ තූමාට පලමුව බොහෝ ස්තූතිවන්ත වෙමි.මාහට ඇති ගැටලුව නම් මේ සඳහා මා දැනට භාවිතා කරනු ලබන ඩයලොග් ඩිෂ් එක,LNB එක සහ ඩයලොග් සැටලයිට් රිසීවරය භාවිතා කල හැකිද?Dhanushkahttps://www.blogger.com/profile/16954765984696178034noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-88952982113810978482019-04-23T11:00:50.553+05:302019-04-23T11:00:50.553+05:30Maa dekapu watinama, pehedilima padam maalawak. St...Maa dekapu watinama, pehedilima padam maalawak. Sthuthi obata.Lakmalnoreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-43669981980035976542019-04-12T15:50:34.734+05:302019-04-12T15:50:34.734+05:30තව පාඩම් 2ක් ලියලා පාඩම් පෙල අවසන් කර තියෙන්නේ... ...තව පාඩම් 2ක් ලියලා පාඩම් පෙල අවසන් කර තියෙන්නේ... එහෙත් ඒවට අවශ්‍ය රූප නැහැ... මගේ සැට් රිසීවරය පිච්චුනා... අලුත් එක මඟ එනවා... ඒක ආවට පස්සේ ඒකෙන් ෆොටෝස් අරං පාඩම් සම්පූර්ණ කර පල කරන්නම්...Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-11735892771909126802019-04-12T13:21:18.497+05:302019-04-12T13:21:18.497+05:30ඉතුරු ටික නැද්ද ඉතුරු ටික නැද්ද gaxnhttps://www.blogger.com/profile/09496375209798743586noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-11600041854526571842019-04-11T21:16:39.107+05:302019-04-11T21:16:39.107+05:30ස්තූතියි යාත්‍රා... මං දැන් දැක්කා ඔයත් බ්ලොග් එකක...ස්තූතියි යාත්‍රා... මං දැන් දැක්කා ඔයත් බ්ලොග් එකක් පටන් අරං තිබෙනවා. තාරකා විද්‍යාව ගැන සටහනක් තිබුණා... අපිටත් ඉගෙන ගන්නත් එක්කල ඒකෙ ලිපි ලියන්නකො...Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-33159329144708620412019-04-08T17:46:48.349+05:302019-04-08T17:46:48.349+05:30මම අවුරුදු කීපයක ඉදන්ම මාසෙකට එක් වතාවක් හෝ අනිවාර...මම අවුරුදු කීපයක ඉදන්ම මාසෙකට එක් වතාවක් හෝ අනිවාර්යයෙන්ම updates check කරන blog අඩවියක් තමයි ඔබතුමාගෙ බ්ලොග් අඩවිය. විවිධ විද්‍යාත්මක , තාක්ෂණික හා ගණිතමය කරුණු ඉතාමත් පැහැදිලි සාරවත් අන්තර්ගතයක් හා මනා පෙළගැස්මකුත් සමගින් නොමිලේම මේ ආකාරයෙන් පළ කිරීම ගැන ඔබතුමාට මගේ හෘදයාංගම ගෞරවය පුද කරනව. ඔබතුමාගේ සියලුම PDF පොත් මම download කරගෙන තිබෙනවා. සාමාන්‍ය පෙළ සිට උසස් පෙළ දක්වාම මුදල ඉලක්ක කරගෙන Yathraahttps://www.blogger.com/profile/15222951967519900620noreply@blogger.com