tag:blogger.com,1999:blog-1599943617381126115.post1082155914857641341..comments2024-03-20T21:46:01.707+05:30Comments on the Tech Croach cyber-crawling the Information Super Highway: ඩාම් වෙන ඩූම් වෙන ඩොලර් හා රුපියල් 4 කොටස Sumith Wanni Arachchigehttp://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-1599943617381126115.post-35033022421738184242022-03-20T21:34:27.156+05:302022-03-20T21:34:27.156+05:30ධනවාදය වේවා සමාජවාදය වේවා නිවැරදිව ක්රියාත්මක කලා...ධනවාදය වේවා සමාජවාදය වේවා නිවැරදිව ක්රියාත්මක කලා නම් අඩුම ගානේ මෙවැනි තත්වයකට රට වැටෙන්නෙ නැහැ. හැමදාම ලංකාවේ ක්රියාත්මක වූයේ ගෝත්රවාදය, පවුල්වාදය, හා යටිමඩිවාදයයි. ඒ සංකල්පවලටම හරියන හරක් පිරිසක් ලංකාවේ සිටිනවා. ලංකාවේ කොතරම් හරක් සිටිනවාද යන්න ගිය මැතිවරන දෙකෙන්ම පැහැදිලි වුනා. මහාලොකු දාර්ශනිකයන් නිකංම නිකං නිකමුන් බවත් දැන් කාටත් පැහැදිලියි.Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-1599943617381126115.post-20098319228336633382022-03-20T19:02:15.647+05:302022-03-20T19:02:15.647+05:30මේ රටේ ආර්ථික ප්රශ්ණ වලට හේතුව නිදහසින් පසු දිගටම...මේ රටේ ආර්ථික ප්රශ්ණ වලට හේතුව නිදහසින් පසු දිගටම සමාජවාදි ආර්ථික ප්රතිපත්ති ක්රියාත්මක වීමයි.<br />දැන්වත් පිරිසිදු ධනවාදයට යා යුතුයි.Jagath Pathirananoreply@blogger.com